.webp)
පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට අදාළ පාසලේම සිසුන් පිරිසක් විසින් පහර දීමේ සිද්දියක් ඊයේ (23) දිනයේ දී වාර්තා විය.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිසක්,මෙලෙස පහර දී ඇත්තේ අදළා පාසලේ විනය භාර ආචාර්යවරයාටයි.
පොලීසිය සඳහන් කරන්නේ,පාසල් නිල ඇඳුමට ගැපෙනසේ කොණ්ඩ සහ රැවුල් කපා පැමිණෙන්නැයි, පැවසීම හේතුවෙන් අදාළ සිසුන් මෙලෙස ගුරුවරයාට පහර දී ඇති බවයි.
ගුරුවරයාගේ නිවසට ගල් මුල් පහර එල්ල කළ සිසුන්, ඔවුන්ගේ පොත් ඉරා දමමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.