24-05-2023 | 6:42 AM
COLOMBO (News 1st) - මේ වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි මස 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදාදීමට...