.webp)

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේ, ඊට අමතරව රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් පවතින බවය.
ඊයේ (22) දිනය වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 36,217 ක් වාර්තා වී තිබේ.
විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේ, එම රෝගීන්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
එම සංඛ්‍යාව 8074 කි.
