ඒ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද (23) උදෑසන පානදුර ධීවර වරායේදී මෙම කටයුතු ආරම්භ වීමට නියමිතය.
මෙහිදී භූමිතෙල් ඉන්ධන ලෙස භාවිත කරන බෝට්ටු 26000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදා දීමට කටයුතු යොදා තිබේ.