අලි සබ්‍රි රහීම් ගැන හර්ෂණ රාජකරුණා කතා කරයි

අලි සබ්‍රි රහීම් අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න - හර්ෂණ රාජකරුණා

by Staff writer 23-05-2023 | 2:03 PM

COLOMBO (News 1st) - පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග රේගුවේදී  අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්නැයි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා අද (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ ය.