23-05-2023 | 8:07 AM
News 1st - දකුණු අමෙරිකාවේ, ගයානාහි පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය ප්‍රධානීන් රෝහල්වලට නියෝග කර ඇත.
විදෙස් මාධ්‍ය පෙන්ව...