.webp)
පොලිසිය පැවසුවේ , යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(21) රාත්‍රියේ 9.00ට පමණ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, හම්බන්තොට , සිරිබෝපුර පදිංචි පුද්ගලයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.