22-05-2023 | 6:55 AM
COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතෙත්, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පැය...