සැප්තැම්බර්වලට පෙර බංකොළොත් බවින් මිදීමට හැකියි

සැප්තැම්බර් මාසයට පෙර ආර්ථික වශයෙන් බංකොළොත් බවින් මිදීමට හැකියි - ජනපති

by Staff writer 21-05-2023 | 8:51 PM

COLOMBO (News 1st) – මේ වසරේ සැප්තැම්බර් මාසයට පෙර දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ආර්ථික වශයෙන් බංකොළොත් බවින් මිදීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.