21-05-2023 | 12:16 PM
COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව සිංගප්පුරුවේ ක්‍රියාත්මක අධිකරණ කටයුතුවලට සහයෝගය ලබා දීමට සහ එම අධිකරණ කටයුතු නිරීක්ෂණය කිරීමට වෙනම නීතිඥ කණ්ඩායමක් පත් කරන බව, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ, එම නඩු කටයුතු...