.webp)
මෙලෙස ගිනිගෙන විනාශ වී තිබෙන්නේ, අරණායක ජනතාවට ජලය ලබාදීම සඳහා එළීමට ගෙනැවිත් ගබඩා කර තිබූ ජල නලයි.
ඊයේ(29) සවස හටගත් මෙම ගින්න මාවනැල්ල ගිනි නිවීම් ඒකකය හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මැඩපැවැත් වූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිදුවූ අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැති අතර අරණායක පොලීසිය හා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.