.webp)
මේ වනවිට මහ නාහිමියන්ගේ දේහය තැන්පත් කර ඇත්තේ, රාජගිරිය කලපලුවාව ගෝතම තපෝ වනයේයි.
මහ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේත් මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ.
කලක් රෝගාතුරව සිටි අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන් ඉකුත් 16 වැනිදා අපවත්වූයේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 84 කි.