20-05-2023 | 8:05 AM
COLOMBO (News 1st) - යුක්රේන ගුවන් නියමුවන්,අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න් ඩ් සිය අනුමැතිය ලබා දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (19) ජපානයේ පැවති ජී හත සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි.&n...