.webp)
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදයේ දැක්වෙන්නේ, ඊයේ (17) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඒම නියෝගය ක්‍රියාත්මක වන බවයි.
1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.