ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිස් භාරයට..

කැලණි සරසවි සිසු විරෝධතාවයේදී උණුසුම් තත්ත්වයක්: ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිස් භාරයට..

by Staff writer 18-05-2023 | 10:18 PM

COLOMBO (News 1st)  -  කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අද(18) රාත්‍රියේ සිදු කළ විරෝධතා අතරතුර ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනුණි. 

ශිෂ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව විරොධතාව සංවිධානය කර තිබුණි.