18-05-2023 | 10:06 AM
COLOMBO (News 1st) - මරදාන ප්රදේශයේ දුරකතන අලෙවිසැලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 3 ක් පිටත් කර හැරී බවයි.
ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති අතර අදාල වෙළෙඳසැලට සුළු හානි ස...