.webp)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම දිවුරුම් දීම සිදු කර ඇත.
ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී. එස්.එම්. චාර්ස්ල් මහත්මිය දිවුරුම් දුන්නා ය.
සෙන්දිල් තොණ්ඩමන් මහතා දිවුරුම් දුන්නේ, නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසයි.
වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දිවුරුම් දුන්නේ ය.
උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පෙරේදා පියවර ගෙන ඇත.