17-05-2023 | 6:27 AM
COLOMBO (News 1st) - උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් ලබන 19 වැනි දා ආරම්භ වේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ආර්ථික විද්‍යාව, කෘෂි විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාරය ඇතුළු සිසුන් වැඩි පිරිසක් හදාරන විෂයන්වල පිළිතුරු පත් මෙම අදියරේදී පරීක්ෂා කරන බවයි.
ඒ...