16-05-2023 | 10:52 AM
COLOMBO (News 1st) - යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
ඒ අනුව ලංකා පොහොර සමාගම විසින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් 40%ක් වශයෙන් එක් පොහොර ප්‍රමාණය ආනයනය කෙරෙනු ඇති.
කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් ම...