.webp)
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
එසේ වුවත් අනෙකුත් තාප බලාගාර යොදා ගනිමින්, ජනතාවට කිසිදු බාධාවකින් තොරව, අඛණ්ඩව විදුලිය සැපයුම සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව විදුලි බල උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු, 30 වැනි නෞකාව ගොඩබෑමත් සමග විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ගල්අගුරු තොග සම්පුර්ණ වනු ඇතැයි ද, අදාළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.