COLOMBO (News 1st) – දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් අද (15) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.
ඒ, ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් ය.