15-05-2023 | 10:36 AM
COLOMBO (News 1st) – උඩුදුම්බර, මීමුරේ ප්රදේශයේදී සූරියඅරණ ගගේ ගිලී 37 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.
ඔහු එම අනතුරට මුහුණපා ඇත්තේ පිරිසක් සමග දියනෑමට පැමිණි අවස්ථාවේදී ය.
පොලීසිය, නාවික හමුදාව සහ ප්රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ක්රියා...