.webp)
COLOMBO (News 1st) – රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේදී සහ සේවයෙන් පිටවීමේදී ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම හෙට(15) සිට නැවත අනිවාර්ය කර තිබේ.
ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.
කොරෝ වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසරේ ජනවාරි 3 වැනිදා සිට එය තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ය.