COLOMBO (News 1st) - දැනට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුලද (IMF) වෙත යොමු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, අදාල වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.