14-05-2023 | 9:38 AM
COLOMBO (News 1st) - 2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය, ඉන්දියාවේ චෙන්නායිහී දී අද (14) ආරම්භ වේ.
ඒ සඳහා ශ්රී ලංකාව , බංග්ලාදේශය , නේපාලය , මාලදිවයින , භූතානය සහ සත්කාරක ඉන්දියාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් එක්වීමට නියමිතයි.
තරගාවලිය වෙනුවෙන් ශ්රී...