බෝලවත්ත දුම්රිය ස්ථානයේ කටයුතු තාවකාලිකව නවතී..

වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයේ කටයුතු තාවකාලිකව නවතී..

by Staff writer 13-05-2023 | 10:26 PM

COLOMBO (News 1st) - වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

ඒ, දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට, පිරිසක් විසින් එල්ල කළ පහර දීමක් හේතුවෙනි.