.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින පුරා තද සුළං ද ඇති විය හැකි බවය.
මේ අතර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මොඛා ඉතා චණ්ඩ සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී හෙට (14) දිනය වන විට ගිනිකොණ දින බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරණ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.