නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

by Staff writer 12-05-2023 | 8:30 AM

 COLOMBO (News 1st) – ත්‍රිකුණාමලයේ සිට පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි. 

මේ හේතුවෙන් නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වනු ඇති.