COLOMBO (News 1st) – තේ පැළ ලක්ෂ 35ක් එක් දිනක් තුළ සිටුවීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
එහි සභාපති තුෂාර ප්‍රියදරශන මහතා පැවසුවේ, ලෝක තේ දිනයට සමගාමීව ලබන 25 වැනිදා එය දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක කරන බවයි.