පොලීසිය සඳහන් කළේ, 34 හා 24 හැවිදිරි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු එලෙස සොයාගත් බවයි.
මෙම පුද්ගලයින් දෙදෙනා ද දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.