12-05-2023 | 8:42 AM
COLOMBO (News 1st) – පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම , ගෙදරවැව ගම්මානයේ ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජල ව්යාපෘතීයකට අද(12) මුල් ගල තැබේ.
ඒ, ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම, ගෙදරවැව ගම්මානය පවුල් 165කට වැ...