.webp)
COLOMBO (News 1st) – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමේ තීරණය කර තිබේ.
අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ, ලබන 24 වන බදාදා එය විවාදයට ගැනෙන බවයි.
අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් මෙම තීරණය ගෙන තිබේ.