.webp)
කළුතර ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක පිටුපස තිබී මෙම පැසැල් සිසුවියගේ නිරුවත් මළ සිරුර සොයා ගත්තේ පසුගිය සෙනසුරාදා ය.
මෙය සියදිවි නසා ගැනීමක් ද එසේත් නැත්නම් ඝාතනයක් ද යන්න තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.