11-05-2023 | 4:34 PM
COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස ඉන්දියාවට යැවීමට සූදානම් කර තිබූ මුහුදු හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බෝට්ටුවක් ආධාරයෙන් එලෙස ඉන්දියාවට යැවීමට සූදානම් කර තිබූ අජීවී මුහුදු හක් බෙල්ලන් සංඛ්‍යාව 2,606කි.
ඒවා...