10-05-2023 | 7:22 AM
COLOMBO (News 1st) - දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (10) උදෑසන දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කළේ, පුත්තලම මාර්ගයේ එක් දුම්රියක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2 ක්, කුරුණෑගල...