පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

by Staff writer 09-05-2023 | 5:21 PM

COLOMBO (News 1st) - පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉස්ලාමාබාද් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව අධිකරණයේ පෙනී සිටීමට පැමිණියදී ඔහු අත්අඩංගුවට ගැණුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.