09-05-2023 | 11:12 AM
COLOMBO (News 1st) - Meta ආයතනය විසින් WhatsApp පරිශීලකයින්ට නව විශේෂාංග 3ක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව නව විශේෂාංග වන්නේ, ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි (sharing documents with c...