08-05-2023 | 7:00 AM
COLOMBO ( News 1st ) – මෙවර යල කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් දීමේ යෝජනාව, අනුමැතිය සඳහා අද(08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාග...