කතානායකගෙන් දැනුම්දීමක්..

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට කඩිනමින් සාමාජිකයින් පත් කළ යුතුයි - කතානායක

by Staff writer 07-05-2023 | 6:56 PM

COLOMBO (News 1st) :  මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට කඩිනමින් සාමාජිකයින් පත් කළ යුතු බව කතානායකවරයා සඳහන් කරයි. 
 
මේ අතර, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු මැතිවරණ කොමිසමට සාමාජිකයින් පත් කිරීම ප්‍රමාද කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවත්,කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.