COLOMBO (News 1st) – තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03ක බදු සහනය ඉවත් කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ඒ අනුව තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 16ක බද්දක් අය කෙරෙන බවයි.