07-05-2023 | 10:32 AM
COLOMBO (News 1st) - දකුණු කළුතර ප්රදේශයේ, ගාලු පාරේ ලැඟුම්හලක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී, 16 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය තවත් කාන්තාවක් සහ පුරුෂයින් දෙදෙනෙකු සමග ඊයේ (06) පස්වරුවේ අදාළ ලැඟුම්හලට පැමිණ කාමර දෙකක නවාතැන් ගෙන ඇත...