06-05-2023 | 11:33 AM
COLOMBO (News 1st) - සබරගමුව, ඌව, උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.
ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ජනාධිපතිවරයෙකු ඉවත් වූ විට ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම සාමාන්‍ය සම්ප්රදායක් බවයි.
එය අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ විට අමා...