හෙට සිරකරුවන් 988 කට විශේෂ ජනපති සමාව යටතේ නිදහස..

හෙට සිරකරුවන් 988 කට විශේෂ ජනපති සමාව යටතේ නිදහස..

by Staff writer 04-05-2023 | 10:11 PM

COLOMBO (News 1st) – වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (05) සිරකරුවන් 988 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ සඳහා කාන්තා සිරකරුවන් 06 දෙනෙකු ද ඇතුළත් ය .