සරසවි ඇදුරන් AL පිළිතුරු පත්‍ර අධීක්ෂණයට එක්වෙයි..

සරසවි ඇදුරන් උ/පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණයට සහභාගිවීමට තීරණය කරයි - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

by Staff writer 04-05-2023 | 4:06 PM

COLOMBO (News 1st) –  අද (04)සිට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර අධීක්ෂණය සඳහා සහභාගී වීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.