.webp)
දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, හෙට (05) සහ ලබන 7 වැනි දා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
මේ අතර වෙසක් නිවාඩුව වෙනුවෙන් අද (04) සිට විශේෂ බස් සේවාවන් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.
එහි අධ්යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, කොළඹ සිට පිට පළාත් දක්වා සහ පිට පළාත්වල සිට කොළඹ දක්වා ද මෙම බස් රථ සේවා ක්‍රියාත්මක බවයි.