.webp)
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.
ඒ අනුව ජනාධිපතිතුමා විදේශීය සංචාරය නිම කර දිවයිනට පැමිණෙන තෙක් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ඇති.
මීට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාරදී ඇත.