ප්‍රමිත බණ්ඩාර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයට

by Staff writer 04-05-2023 | 1:46 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.