04-05-2023 | 7:47 AM
COLOMBO (News 1st) - ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකුගේ නම සඳහන් නොවන රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ.
ඒ, පිටකොටුව කදිරේෂන් විදියේ ගබඩාවක තිබියදීයි.
එහි වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ...