ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල මෙන්න...

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල මෙන්න...

by Staff writer 03-05-2023 | 1:29 PM

COLOMBO (News 1st) - ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව එම සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රු. 100 කින් අඩු කරන අතර එහි නව මිල රු. 3638 කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් අඩු කරන අතර එහි නව මිල රු. 1462 කි.

කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් මිලකින් අඩු කරන අතර එහි නව මිල රු. 681