පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයට

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

by Staff writer 03-05-2023 | 7:17 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයට පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.